2025 මාර්තු මස 16 පෙ.ව. 08:55 - {{hitsCtrl.values.hits}}
ගාල්ල ශාන්ත ඇලෝසියස් පා පන්දු පුහුණු පාසැලේ පුහුණුව ලැබූ පාසැල් පාපන්දු ක්‍රීඩකයින් 24 දෙනෙක් පසුගිය දා විසිර ගියහ. එම පාපන්දු ක්‍රීඩකයින් පාපන්දු පුහුණු පාසැලේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරැ එම්. ඉසෙඩ්. එම්. සිරාජ්, පුහුණුකරැවන් වන පී. ඩී. රංජිත් සහ ඉෂාර සුදත් යන මහත්වරැ සමග ගාල්ල ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේ දී ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
( රත්ගම ගාමිණී මහදුර )
![]() |
diary Read more... |