2025 මාර්තු මස 16 පෙ.ව. 03:28 - {{hitsCtrl.values.hits}}
2017 සිංගර් කුසලාන රග්බි පාපන්දු ලීග් තරගාවලියේ 20 න් පහළ දෙවැනි කාණ්ඩයේ පළමුවටයේ කණ්ඩායම් ශූරතාව පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය.
එම කණ්ඩායම විදුහල්පති එච්. එල්. නිහාල් පද්මසිරි හා පුහුණුකරැ පී. ජී. එස්. වී. අබේරත්න යන මහත්වරැද ගුරැමහත්ම මහත්මීහුද සමග ඡායාරෑපයේ වෙති.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
![]() |
diary Read more... |