සොනාදි තරැල්යාට කරාතේ ජයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:22 - {{hitsCtrl.values.hits}}  

කරාතේ ශූරියක වන සොනාදි තරැල්යා සඳුත්මී විතානගේ ශිෂ්‍යාව මහරගම තරැණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවති ශ්‍රී ලංකා නිහෝන් ඩෙන් ගෝජුරැ කරාතේ ඩූ කොසිකායි විවෘත තරගාවලියේ දී කාන්තා වයස අවුරැදු 10 – 11 කළු පටි කාතා සහ කුමිතේ තරග ඉසව් දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට සමත්වූවාය.
මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ පිළියන්දල ශාඛාවේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය මේ වන විට කරාතේ තරගවලින් රන්, රිදී පදක්කම් 50 ක් පමණ දිනා ඇත. ඇයට හිමි සහතික පත්‍රය නුගේගොඩ රොටරි ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි රේණුකා රෞද්‍රිගු මහත්මිය විසින් පිරිනමන ලද අයුරැ.
(පොල්ගස්ඕවිට එස්.වික්‍රමආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...