2025 මාර්තු මස 15 ප.ව. 12:23 - {{hitsCtrl.values.hits}}
හාලිඇළ බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඩී.එම්.ආදිත් ඉරේෂ් දිසානායක සිසුවා මෙවර 2019 ඌව පළාත් කේවල චෙස් තරගාවලියේ වයස අවුරැදු 9 න් පහළ පිරිමි තරගයෙන් කුසලතා පදක්කමක් හා කුසලානයක් දිනා ගැනීමට සමත් විය.
හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉකුත් දා පැවැති මෙම තරගාවලිය බදුල්ල දිස්ත්‍රික් චෙස් සංගමය මගින් සංවිධානය කොට තිබිණි.
(හාලිඇළ - විජේරත්න ඒකනායක)
![]() |
diary Read more... |