2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}
හාලිඇළ බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඩී.එම්.ආදිත් ඉරේෂ් දිසානායක සිසුවා මෙවර 2019 ඌව පළාත් කේවල චෙස් තරගාවලියේ වයස අවුරැදු 9 න් පහළ පිරිමි තරගයෙන් කුසලතා පදක්කමක් හා කුසලානයක් දිනා ගැනීමට සමත් විය.
හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉකුත් දා පැවැති මෙම තරගාවලිය බදුල්ල දිස්ත්‍රික් චෙස් සංගමය මගින් සංවිධානය කොට තිබිණි.
(හාලිඇළ - විජේරත්න ඒකනායක)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |