2025 මාර්තු මස 16 ප.ව. 01:58 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියේ 13න් පහළ A කණ්ඩායමේ අනුශූරතාව මහනුවර උසස් බාලිකා විදුහලට හිමි විය. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත පුහුණු කටයුතු කළ පුහුණුකරැ සුවිනී ද අල්විස් හා කණ්ඩායම් භාර ආචාරිනී තනූජා නිලන්ති යන මහත්මීන් ජයග්‍රාහී ක්‍රීඩිකාවන් සමග පෙනී සිටි අයුරැ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
![]() |
diary Read more... |