2025 මාර්තු මස 16 පෙ.ව. 03:10 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යයන්තර පාසල් බැඩ්මින්ටන් තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලක ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසල ද බාලිකා ශුරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.
පානදුර ලීඞ්ස් ජාත්‍යයන්තර පාසල ප‍්‍රථම වරට සංවිධානය කළ වයස අවුරුදු 14න් පහළ ජාත්‍යයන්තර පාසල් බැඞ්මින්ටන් තරඟාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ බැඞ්මින්ටන් ක‍්‍රීඩාගාරයේදී පසුගියදා පැවැත් වු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශ්‍යයෙන් ජාතික මට්ටමේ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවක් වන ලේඛා ෂෙහානී මෙනවිය සහභාගී වුවාය.
මෙම තරඟාවලියේ බාලක අනුශුරතාවය වත්තල ඕ.කේ.අයි. ජාත්‍යයන්තර පාසලද බාලිකා අනුශුරතාවය වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.
![]() |
diary Read more... |