2024 නොවැම්බර් මස 24 පෙ.ව. 10:13 - {{hitsCtrl.values.hits}}
ජාත්‍යයන්තර පාසල් බැඩ්මින්ටන් තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලක ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසල ද බාලිකා ශුරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.
පානදුර ලීඞ්ස් ජාත්‍යයන්තර පාසල ප්‍රථම වරට සංවිධානය කළ වයස අවුරුදු 14න් පහළ ජාත්‍යයන්තර පාසල් බැඞ්මින්ටන් තරඟාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ බැඞ්මින්ටන් ක්රීඩාගාරයේදී පසුගියදා පැවැත් වු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශ්‍යයෙන් ජාතික මට්ටමේ බැඞ්මින්ටන් ක්‍රීඩිකාවක් වන ලේඛා ෂෙහානී මෙනවිය සහභාගී වුවාය.
මෙම තරඟාවලියේ බාලක අනුශුරතාවය වත්තල ඕ.කේ.අයි. ජාත්‍යයන්තර පාසලද බාලිකා අනුශුරතාවය වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |