2018 විවෘත වායු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියෙන් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවට ජයග්‍රහණ රැසක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

2018 විවෘත වායු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියේ වයස අවුරැදු 21 න් පහළ බාලිකා බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය සහ වයස අවුරැදු 16 න් පහළ බාලිකා බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට හිමිවිය.
වයස අවුරැදු 21 න් පහළ බාලිකා ඒකල බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය එම විද්‍යාලයේ ඒ.ජී.විද්‍යා උමාවි දිනාගත් අතර වයස අවුරැදු 13 න් පහළ බාලිකා පී.සී.පී.තරග අංශයේ හත්වැනි ස්ථානය එම විද්‍යාලයේ සෙසිදු ගීගනගේ හිමිකර ගත්තේය. ජයග්‍රහණ හිමිකර ගත් එම ක්‍රීඩිකාවන් විද්‍යාලයේ වායු රයිෆල් පුහුණුකරැ එම්.ඒ.ජී.ඩී.කරැණාරත්න මහතා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. ස්කෝපියස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය වැලිසර නාවික හමුදා ජාත්‍යන්තර වෙඩි පිටියේ දී පැවැත්වුණි.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...