2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:27 - {{hitsCtrl.values.hits}}
කොරියාවේදි පසුගියදා පැවැති යෞවන නව නිපයුම් ඔලිම්පියා තරගයෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට රත්නපුර, අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.පසිඳු ශෙහාන් ගුණරත්න ශිෂ්‍යයා සමත්ව තිබේ.
ඔහු එම තරගයට ලී ඇණ නිපදවීමට පහසු කරන යන්ත්‍රයක් නිර්මාණය කර මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. මෙයට අමතරව එම ශිෂ්‍යයා ඔහුගේ නව නිර්මාණ වෙනුවෙන් පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තිබේ.
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |