2025 මාර්තු මස 15 ප.ව. 12:51 - {{hitsCtrl.values.hits}}
කොරියාවේදි පසුගියදා පැවැති යෞවන නව නිපයුම් ඔලිම්පියා තරගයෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට රත්නපුර, අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.පසිඳු ශෙහාන් ගුණරත්න ශිෂ්‍යයා සමත්ව තිබේ.
ඔහු එම තරගයට ලී ඇණ නිපදවීමට පහසු කරන යන්ත්‍රයක් නිර්මාණය කර මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. මෙයට අමතරව එම ශිෂ්‍යයා ඔහුගේ නව නිර්මාණ වෙනුවෙන් පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තිබේ.
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
![]() |
diary Read more... |