දකුණු පළාත් පාසල් කරාතේ ශූරතාවලිය කරන්දෙණිය මැදි විදුහල පදක්කම් 27 ක් දිනා ගනිති

2025 පෙබරවාරි මස 05 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවති දකුණු පළාත් පාසල් කරාතේ ශූරතාවලියේ දී රන් පදක්කම් හයක්, රිදී පදක්කම් අටක් ලෝකඩ පදක්කම් දොළහක් ඇතුළුව පදක්කම් විසි හයක් කරන්දෙණිය මධ්‍ය විද්‍යාල කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.
දකුණු පළාත් පාසල් කරාතේ ශූරතාවලියක දී මේ තරම් පදක්කම් සංඛ්‍යාවක් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
පදක්කම් දිනා ගත් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදුහල්පති ශාන්ත ආරියරත්න කරාතේ ක්‍රීඩා උපදේශක අජිත් කුමාර යන මහත්වරැන් සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැයි මේ.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...