2024 දෙසැම්බර් මස 03 ප.ව. 10:09 - {{hitsCtrl.values.hits}}
දෙසැම්බර් 23 හා 24 දෙදින සුගතදාස ගෘහස්ත ක්රීඩාගාරයේදී පැවැත්වුණු ඉහත ශූරතාවලියට සහභාගි වූ තෙල්දෙණිය ජාතික පාසලේ එල්.ඩී.බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 14න් පහළ කුමිටේ ඉසව්වෙන් රිදී පදක්කමද, එස්.ඩබ්ලිව්. බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 16න් පහළ කුමිටේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වූහ.
පින්තුරයේ වමේ සිට දකුණට
එස්.ඩබ්ලිව්.බී. රත්නායක, වී. කුලරත්න මහතා (විදුහල්පති) එස්. සූරියභවන් මහතා (කරාටේ පුහුණුකරැ) එල්.ඩී.බී.රත්නායක වෙති.
(සුමති කුඩලිගම)
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |