සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ පාසල් කරාටේ ශූරතාවලිය 2019

2025 මාර්තු මස 15 ප.ව. 12:50 - {{hitsCtrl.values.hits}}  

දෙසැම්බර් 23 හා 24 දෙදින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු ඉහත ශූරතාවලියට සහභාගි වූ තෙල්දෙණිය ජාතික පාසලේ එල්.ඩී.බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 14න් පහළ කුමිටේ ඉසව්වෙන් රිදී පදක්කමද, එස්.ඩබ්ලිව්. බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 16න් පහළ කුමිටේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වූහ. 
පින්තුරයේ වමේ සිට දකුණට
එස්.ඩබ්ලිව්.බී. රත්නායක, වී. කුලරත්න මහතා (විදුහල්පති) එස්. සූරියභවන් මහතා (කරාටේ පුහුණුකරැ) එල්.ඩී.බී.රත්නායක වෙති.
(සුමති කුඩලිගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...