2024 දෙසැම්බර් මස 21 ප.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට (8දා) දක්නට ලැබුණු අර්ධ චන්ද්‍රග්‍රහණය ප්‍රවීන ඡායාරූප ශිල්පී කුෂාන් පතිරාජගේ කැමරාවට හසුව තිබුණු අයුරු ඔහු විසින් ඔහුගේ ෆෙස්බුක් පිටුවේ පළ කර තිබිණ. එයින් උපුටා ගත් ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
අඟහරුවාදා රාත්‍රී 9.20ට පමණ ඇතිවිය හැකි චන්ද්‍රග්‍රහණය පසුදා (9) අලුයම 2.21 පමණ වනවිට අවසන් විය. යුරෝපය හා අප්‍රිකාවටද මෙම චන්ද්‍රග්‍රහණය දැකගැනීමට හැකියාව තිබුණ බව කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. 2018 වසරේ ජනවාරි 31 හා ජූලි 27 දිනවල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ද ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මහාචාර්ය ජයරත්න මහතා පෙන්වා දෙයි.
ඡායාරූප- කුෂාන් පතිරාජ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |