රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ

2024 නොවැම්බර් මස 21 ප.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ. පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයේ සිට එම චන්ද්‍රිකාව මගින් ලබාගෙන ඇති ඡායාරූපවල ශ්‍රී ලංකාව ද සටහන්ව තිබේ.
 
ආතර් ශ්‍රී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරි`දු දයාරත්න සහ දුලානි චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළහ. ඒ ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘බර්ඞ්ස් 3’ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙනි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...