ඌව පළාත් නෙට්බෝල් ශූරියන්ට විශේෂ දෙදින පුහුණු වැඩමුළුවක්

2025 ජනවාරි මස 28 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

2024 පාසල් ක්‍රීඩා තරඟාවලියේදී විස්සෙන් පහළ ඌව පළාත් නෙට්බෝල් ශූරතාවය හිමිකරගත් මොනරාගල සිරි පියරතන පිරිවෙන් විද්‍යාතනයේ සිසුවියන් සමස්තලංකා තරඟ ජයග්‍රහණය කරවීමේ අරමුණෙන් සංවිධානයකළ දෙදින පුහුණු වැඩමුළුවක් ඉකුත් 24 සහ 25 යන දිනයන්හිදී විද්‍යායතන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම විශේෂ දෙදින පුහුණු කඳවුරට ඌව පළාතේ නෙට්බෝල් විශේෂ ක්‍රීඩා පුහුණු ගුරුවරු සහභාගී වූහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...