ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආචාර්යය උපාධියක්

2025 ජනවාරි මස 05 පෙ.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අධ්‍යාපනය සමබරව පවත්වා ගැනීම අභියෝගයක් වූ බවත් මෙහිදී ආචාර්ය ක්‍රිස් වෝක්ස් පවසා සිටියේය.

33 හැවිරිදි වෝක්ස් ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස අංශ ත්‍රිත්වයේම එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙම අධ්‍යාපන දක්ෂතාව හිමිකර ගැනීම විශේෂත්වයකි. ඔහු නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලානයේදීද එංගලන්ත කණ්ඩායම නියෝජනය කලේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...