කුසල්, දික්වැල්ල හා ධනුෂ්කගේ තහනම ඉවතට

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:15 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව එංගලන්තයේ කළ තරග සංචාරයේදී ජෛව ආරක්ෂක බුබුලින් පිටතට යෑම හේතුවෙන් ඔවුන්ට මෙම තරග තහනම පැනවීය.

තරග තහනම ඉවත් කිරිමත් සමගින් මෙම ක්‍රීඩකයන්ට එළැඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවෙයි. කෙසේ වෙතත් ඒ් සඳහා ඔවුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතු වෙයි. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...