2025 මාර්තු මස 15 ප.ව. 10:08 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
![]() |
diary Read more... |