2025 මාර්තු මස 16 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.
![]() |
diary Read more... |