2025 ජනවාරි මස 05 පෙ.ව. 04:35 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් හි "ක්‍රිකට් අධ්යක්ෂ" ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා හා පවතිනකොන්ත්රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දීර්ඝව පැවැතිව සාකච්ඡාවකදී තීරණය වී අත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව ක්‍රියාත්මක නොවන එහෙයින් එම කමිටුවට සෘජුවම වාර්තා කරන ටොම් මූඩි මහතාගේ සෙවය තවදුරටත් අවශ්‍ය නොවන බවයි.
2021 මාර්තු 1 දින සිට ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත සිදු කරන ලදී.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |