දිමුත් ටෙස්ට් ලකුණු 5000 පසුකරයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:48 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ ලකුණු 5000 සීමාව පසුකර යෑමට සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

දිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.

බංග්ලාදේශය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී දිමුත්ව ලකුණු 244ක් රැස්කිරීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

දිමුත් සිය ටෙස්ට් දිවිය තුළ ශතක 11ක් රැස්කරගෙන සිටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...