2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:48 - {{hitsCtrl.values.hits}}
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.
ඊට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න ඇතුලත් වී ඇත.
නවසීලන්ත ක්‍රීඩකයින් 3ක්, ඉන්දීය ක්‍රීඩකයින් 3ක්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3ක් සහ එංගලන්ත ක්‍රීඩකයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත්.
එම කණ්ඩායම
රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න,මර්නස් ලැබුෂේන්,කේන් විලියම්සන් (c) ,ස්ටීවන් ස්මිත්, බෙන් ස්ටොක්ස්,රිෂාබ් පාන්ට්,ආර්. අශ්වින්,කයිල් ජමිසන්,පැට් කමින්ස්,ටිම් සවුති
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |