ධනංජයට දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

2025 මාර්තු මස 16 පෙ.ව. 03:53 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.

සෙන්චූරියන් ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලකුණු 79 ක් ලබා ගනිමින් සිටියදී ධනංජය පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කට ලකුණු 54 ක් රැස්කර අසීරු තත්ත්වයක සිටියදී ධනංජය චන්දිමාල්  ශ්‍රී ලංකා ඉනිම 185ක් දක්වා රැගෙන ආවේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...