2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:07 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්තේය.
මේ වන විට අන්තර්ජාතික බැඩ්මින්ටන් ඒකළ ශ්‍රේණිගත කිරීම්හි 116 වැනි ස්ථානයේ පසුවන නිලූක මෙම තරගාවලියේදී ඔහුට වඩා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම පරාජයට පත් කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |