2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:14 - {{hitsCtrl.values.hits}}
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පෘතුගාලයේ පාපන්දු සම්මේලනය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
35 හැවිරිදි රොනාල්ඩෝ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් හුදෙකලා වන අතර කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අනෙකුත් ක්‍රිඩකයන් සෘණාත්මක වී තිබේ.
ඉතාලි සමාජයක් වන ජුවෙන්ටස් සහ පෘතුගාල ජාතික කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් වන රොනාල්ඩෝ පසුගිය සතියේ ස්පාඤ්ඤයට එරෙහිව හා ප්‍රංශයට එරෙහිව ක්‍රිඩා කර තිබේ.
සඳුදා රොනාල්ඩෝ තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ආහාර ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරමින් සඳහන් කළේ “පිටියේදීත් ඉන් පිටතත් එක්සත් වන්න” යනුවෙනි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |