ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතය නම් කරයි

2025 මාර්තු මස 16 පෙ.ව. 02:30 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

ටෙස්ට් තරග දෙකකට ඒක්වීම සඳහා ලබන 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එයට පෙර දෙදින පුහුණු තරගයකටද ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිත නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වන දා ඩකා හි ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ සංචිතය: මොමිනුල් හක් (ඇ), තමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහීඩි හසන් මිරාස්, එබඩොට් හුසේන්, එන් ඛුර්ල් අහමඩ් රහ්මන් රාජා, ෂෝහිදුල් ඉස්ලාම්, ෂෝරිෆුල් ඉස්ලාම් ( ශරීර යෝග්‍යතාවයට යටත්ව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...