2025 අප්‍රේල් මස 19 ප.ව. 09:51 - {{hitsCtrl.values.hits}}
මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
31 හැවිරිදි ඔහු මාලදිවයිනේ දිවීහි ප්‍රිමියර් ලීගයේ වැලෙන්සියා කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අතර ඔහුගේ සිරුර ඊයේ ඔහුගේ රැඳී සිට මහල් නිවාසයේ තිබී සොයා ගන්නා ලදී.
![]() |
diary Read more... |