2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}
බීජිං, (ෂිංහුවා) - බීජිං 2022 ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙලේ චිනය ලබාගත් පළමු රන් පදක්කම මීටර් 2000 මිශ්‍ර කණ්ඩායම් ස්කේටිං ඉසව්වෙන් හිමිකර ගත්තේය. චීනය රන් පදක්කම දිනාගත්තේ ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් පැවැති පළමු ඉසව්වෙන් වීම කැපී පෙනේ.
05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් සමග ස්ලෝවේනියාව සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙද්දී රන් පදක්කමක් ලබාගෙන සිටි චීනය එහි තෙවැනි ස්ථානය දිනාගත්තේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |