2025 ජනවාරි මස 05 පෙ.ව. 04:36 - {{hitsCtrl.values.hits}}
චීනයේ බීජින් නුවර පැවැති සීත සෘතු පැරාලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්විය. ඔවුන් රන් පදක්කම් 18, රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 23ක් සමගින් පදක්කම් 61ක් ලබාගැනීමට සමත්විය.
පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය යුක්රේනය (රන් පදක්කම් 11, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 08ක් සමගින් පදක්කම් 29ක්) හිමිකරගත් අතර තෙවැනි ස්ථානයට පත්වූ කැනඩාව (රන් පදක්කම් 08, රිදී පදක්කම් 06 ක් හා ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 25ක්) හිමිකර ගත්තේය.
මේ අතර තරගාවලියේ සමාප්ති උත්සවය ඊයේ (13දා) චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |