2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උලෙළේ මීටර් 200, මීටර් 400 ධාවන ඉසව්වලින් රන් පදක්කම් ලබා ශ්‍රී ලංකා නාමය ජත්‍යන්තරයට රුගෙන ගිය අකුරම්බොඩ ජාතික පාසලේ අරැණ දර්ශන ශිෂ්‍යයා පිළිගැනීමේ උත්සව අවස්ථාවේදී පල්ලේපොළ නගරයේදි සභාපති ජගත් වසන්ත දිසානායක මහතා විසින් පිළිගත් අයුරැ. (මාතලේ මහේෂ් කිර්තිරත්න)