අනුෂාගේ පදක්කමත් ලංකා ක්‍රීඩා ඉතිහාසය බබළවයි

2025 මාර්තු මස 17 පෙ.ව. 11:32 - 93  

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු බොක්සිං පදක්කම හිමිකර දීමට සුපිරි ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත්වූවාය. ඒ කාන්තා කිලෝග්‍රෘම් 45-48 බර පන්තිය නියෝජනය කරමිනි. අනූෂා අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි බොක්සිං ක්‍රීඩකා කොම් හමුවේ පරාජයට පත්වූවාය. ඒ අනුව මාරි අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. මෙම පදක්කම සමගින් ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකරගත් පදක්කම් සංඛ්‍යව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දක්වා වැඩි වී ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයකදී කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු බොක්සිං පදක්කම් මෙයයි. 

pic by- ioaindia

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...