අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය අපරාජිතව දෙවැනි වටයට

2025 මාර්තු මස 16 ප.ව. 11:16 - {{hitsCtrl.values.hits}}  

වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩයෙන් තරග වදින අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම තමන් මුහුන දුන් සියලුම තරග ජයගනිමින් අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත්විය. 

එහිදී කුලරත්න කණ්ඩායම, ධර්මාශෝක විද්‍යාලයීය ලකුණු 79කින්ද, දේවානන්ද විද්‍යාලය ලකුණු 85කින්ද, බෙන්තොට ගාමිණී ජාතික පාසල කඩුලු 5කින්ද, කරන්දෙණිය ජාතික පාසල ඉනිමකින් හා ලකුණු 279කින්ද පරාජයට පත් කළේය.

කුලරත්න විද්‍යාලය වෙනුවෙන් කණ්ඩායමේ නායක රවිෂාන් නෙත්සර තරග 4දී ලකුණු 565ක් රැස්කළ අතර එයට එක් ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක්ද ඇතුළත්ය. එමෙන්ම කඩුලු 28ක් ද රවිෂාන් නෙත්සර දවාගෙන ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...