අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී චෙස් පුහුණු කඳවුරක්

2025 මාර්තු මස 16 ප.ව. 10:18 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් ක්‍රීඩා කණ්ඩායම්වල කණ්ඩායම් හැඟීම වඩාත් සංවර්ධනය කිරීමේ අරමුණින් ධර්මාශෝක විදුහල් චෙස් ක්‍රීඩක දෙමාපිය සංගමය පළමු වරට සංවිධානය කළ එක්දින පුහුණු කඳවුරක් විදුහල් ද්විතියික අංශයේදී පැවැත්විණ.

එම පුහුණු කඳවුරේ සම්පත්දායකයන් ලෙස ඉඳුරුව ඇලකාක විද්‍යාලයේ විදුහල්පති සුසිල් ජයවර්ධන, රත්ගම මාවඩවිල මලියදේව විද්‍යාලයේ විදුහල්පති හෂිත් හිරන්ත, දිවිතුර විදුහලේ විදුහල්පති ප්‍රියන්ත ප්‍රියදර්ශනයන මහත්වරු සහභාගි වූහ.

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...