අසාර් අලීගෙන් වාර්තා තුනක්

2025 මාර්තු මස 17 ප.ව. 09:23 - {{hitsCtrl.values.hits}}  

පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේ පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරු අසාර් අලී ද්විත්ව ශතයක් වාර්තා කරමින් වාර්තා අතරට එක්විය.

ඔහු නොදැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව වර්ෂයක් තුළදි ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු හා මෙල්බර්න් පිටියේදී ද්විත්ළු ශතකයක් රැස්කළ පළමු විදෙස් ආරම්භක පිතිකරු ලෙස මෙහිදී අසාර් අලී ඉතිහාසයට එක්විය. 

නිරෝෂා ප්‍රියදර්ශනී

Australia v Pakistan - 2nd Test: Day 3

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...