අසේල බංග්ලාදේශයට

2025 මාර්තු මස 17 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට එම තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සූදානම් වෙයි.

පසුගිය කාලසීමාවේදී, විශේෂයෙන්ම ඔහු විස්සයි20 තරගවලදී දැක්වූ දක්ෂතා අනුව මෙම බඳවා ගැනීම සිදුකිරීමට ඩකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.

මේ වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී අසේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියොජනය කළේය. කෙසේ වෙතත් එහිදී ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Australia v Sri Lanka - 2nd T20

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...