2025 මාර්තු මස 17 වන සඳුදා
.
2025 මාර්තු මස 17 පෙ.ව. 09:39 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට සදීර සමරවික්‍රම නම් කර තිබේ. ඒ අබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙනි.
සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.