2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:35 - {{hitsCtrl.values.hits}}
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
එසේම ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් ද්විත්ව ශතකයක් වාර්තා කළේ වසර 5කට පසුව වෙයි.
ඇන්ජලෝ පැය 10ක් නොදැවී කඩුල්ලෙ රැඳී සිටිමින් පන්දු 468කදී ද්විත්ව ශතකය වාර්තා කළ අතර ඔහුගේ ඉනිමට හයේ හර 3ක් හා හතරේ පහර 16ක් ඇතුළත්විය.
ඔහු ද්විත්ව ශතකය රැස්කර මද වේලාවකින්රී පසුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.
ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම 515/9ක් ලෙස දැක්විය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |