ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිම ඒකල ශූරතාව නඩාල්ට

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:47 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල කිරුළ දිනා ගනිමින් සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාන් සමත්විය.

රුසියාවේ ඩැනිල් මෙඩ්විඩෙව් හා පැවැති තියුණු අවසන් තරගයකින් පසුව වට 3-2ක් ලෙස නඩාල් අවසන් මහ තරගය ජයගත්තේය.

තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ  7-5, 6-3, 5-7, 4-6, 6-4ක් ලෙසිනි.

මෙම ජයග්‍රහණයත් සමග ලෝකයේ වැඩිම ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි ප්‍රමාණයක් ජයගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට නඩාත් පත්විය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 20ක් ජයගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් එහි ඉදිරියෙන් පසුවෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...