ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිත වෙයි

2025 මාර්තු මස 16 ප.ව. 02:05 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ  පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබේ.

ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.

එතෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවිමට අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත් රායිදු ඉන්දීය කණ්ඩායමට සිය දායකත්වය මූලිකවම පිතිකරුවෙක් ලෙස ලබාදෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...