උමාර් අක්මාල්ගෙන් අභියාචනයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

වසර තුනක තරග තහනමකට ලක් වූ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරු උමාර් අක්මාල් විසින් සිය තරග තහනම පිළිබඳව අභියාචනාවක් ඉදිරිපත් කොට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ අක්මාල්ගේ අභියාචනය තිදෙනෙකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් මගින් විනිශ්චය කිරීමට නියමිත බවයි.

උමාර් අක්මාල්ව පසුගියදා තරග තහනමකට ලක්කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ දූෂණ වංචා පිළිබඳ ඔහුට ලැබුණු යෝජනා හෙළි නොකළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වීම හේතුවෙනි. ඒ මේ වසර ආරම්භයේදී පැවැති පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...