එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබාලම පිතිකරු ඉන්දියාවෙන්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:07 - {{hitsCtrl.values.hits}}  

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

ලිස්ට් A තරගයෙදී මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ හසාරේ කුසලාන තරගාවලියේදී ඡාහර් කණ්ඩායම සමග අද (16දා) පැවැත්වෙන තරගයේදී මෙම දක්ෂතාව දැක්වීය. ඔහු පන්දු 154කදී ලකුණු 203ක් රැස්කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වූ ඒ හරහා ඔහුට ලකුණු 140ක් ලැබුණි.

මෙය ඔහු ක්‍රීඩා කරන පස්වැනි ලිස්ට් ඒ තරගයද වෙයි. පළමුවට පන්දුවට පහරදෙමින් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 358/3ක් රැස්කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...