ඔලිම්පික් තරගාවලියේ තවත් ගැටලුවක්

2025 මාර්තු මස 18 පෙ.ව. 04:36 - {{hitsCtrl.values.hits}}  

බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවරදී නිමා වූ ඔලිම්පික් තරගාවලිය පිළිබඳව ලෝක තහනම් උත්තේජන නිවාරණ ඒජන්සියේ වාර්තාව එළිදක්වා තිබේ.

කෙසේ වෙතත් එම වාර්තාවෙන් තරගාවලියේ සංවිධාකයන් වෙනුවෙන් සෘජුවම දෝෂාරෝපණ එල්ල වී තිබෙන අතර ක්‍රීඩකයන් තහනම් උත්තේජන සඳහා යොදාගැනීමේ ක්‍රමවේදයේ දරුණු කඩාවැටීමක් ඇතිව තිබෙන බව එහි සඳහන් වෙයි.

පිටු 55කින් යුතු වාර්තාවෙන් පවසා ඇත්තේ සැලසුම් කළ තහනම් උත්තේජන පරික්ෂණවලින් 50%ක පමණ ප්‍රමාණයක් සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

එසේම ලබාගත් සාම්පල් වල 100ක් පමණ දත්ත ඇතුළත් කිරිමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රීඩකයන් හා නොසැදෙන බවත් එහි සඳහන් වෙයි.

ඔලිම්පික් තරගාවලියකදී තහනම් උත්තේජන පරීක්ෂණ කිරීම ඔලිම්පික් කමිටුව විසින් සිදුකළ යුතු වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

_92119212_rio_2016_ap

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...