2025 මාර්තු මස 17 පෙ.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතු කර ගැනීමට නුවර ක්‍රීඩා සමාජය සමත්විය.
ඒ අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-7ක ජයක් වාර්තා කරමිනි. තරගෙය් පළමු අර්ධය අවසනදී මහනුවර ක්‍රීඩා සමාජය ඉදිරිෙයන් සිටිෙය් ලකුණු 08-00 ක් ෙලසිනි. ෙමම තරගය මහනුවර කණ්ඩායෙම් සුපරි රග්බි ක්‍රීඩක ෆාසිල් මරීජා ක්‍රීඩා කළ අවසන් තරගයද විය.
මෙවර රග්බි ලීග කුසලානය ජයගත්තේද නුවර ක්‍රීඩා සමාජයයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |