ක්‍රිකට් කණ්ඩායමෙන් අමරදේවයන්ට හරසර

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 01:47 - {{hitsCtrl.values.hits}}  

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06දා) හරාරේ පිටියේදී ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළද ක්‍රීඩා කරයි.

අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ කලු පටි පැළද ක්‍රිඩා කරන කරයි.

Untitled-1 copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...