ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිත්‍යාගය

2025 මාර්තු මස 16 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පැවැත්වෙන පළමු ඒක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවන තරග මුදලින් කොටසක් පරිත්‍යා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...