ක්‍රිකට් ලෝක කුසලානය ලංකාව ගෙනෙයි

2025 මාර්තු මස 16 ප.ව. 11:28 - {{hitsCtrl.values.hits}}  

2019 වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලබාදෙන ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ (20දා) ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. එම කුසලානයේ ලෝක සවාරියට සමගාමීව මෙසේ කුසලානය ශ්‍රි ලංකාවට ගෙන ආවේය.බටහිර ඉන්දීය කොදෙව් සිට කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. මෙය ඉදිරියේදී ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...