ක්‍රීඩා දෙකකින් ලොව ජයගත් ජෝන් නික්ම යයි

2025 මාර්තු මස 17 ප.ව. 05:53 - {{hitsCtrl.values.hits}}  

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන සාම්ප්‍රදායික කියමන අභියෝගයට ලක්කරමින් ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වන්නන් පිළිබඳවඉද හිට හෝ කතා අසන්නට ලැබේ.

 මේද එවැනි කතාවකි. එංගලන්තයේ ජොන් සර්ටීස්ද එවැනි ආකාරයට සාර්ථක වූ ක්‍රීඩකයෙක්. ෆෝමියුලා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත්, මෝටෝ ජීපී ක්ෂේත්‍රය තුළත් ඔහු දක්ෂතා දක්වා තිබුණි. එසේම එම ක්ෂේත්‍ර දෙක තුළම ලෝක ශූරතා ජයග්‍රහණය කිරීමට ජෝන් සමත්ව තිබුණි.

ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා පළමු ක්‍රීඩකයා වන්නේ ජෝන්ය. ලෝකය  තුළ නොමැකෙන සටනහක් තැබූ මෙම අග්‍රගණ්‍ය ක්‍රීඩකයාගේ වියෝව පසුගිය සිකුරාදා දිනයේදී සිදුවිය.

ඔහු 3500 සීසී හා 500 සීසී යතුරුපැදි හරහා අවස්තා හතක් මෝටෝජීපී ලෝක ශූරතා ජයග්‍රහණය කර ඇති 1964 වසරේදී ජෝන් පළමුවරට ෆෝමියුලා ලෝක ශූරතාවලිය ජයග්‍රහණය කරයි.   

නිරෝෂා ප්‍රියදර්ශනී

170310184937-john-surtees-1965-exlarge-169 copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...