2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:08 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයේ හිටපු අංක එකේ එක්දින පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ බංග්ලාදේශ තරගාවලියේ අවසන් එක්දින තරගයේදී කුලසේකරට සමුගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් එම තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව ඔහුට හිමිව නොමැත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |