කුසල්ට එක්දින තරග දෙකක් අහිමි වෙයි

2025 මාර්තු මස 17 ප.ව. 05:24 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කර සිටි කුසල් පෙරේරාට එම තරගාවලියේ පළමු තරග දෙක අහිමිවෙනු ඇති බව වාර්තා වෙයි.

පෙරේදා (22දා) බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔහු කළවයේ ආබාධයකට  ලක්ව තිබේ.ඊයේ පැවැති තරගයේදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරිමටත් සමත්විය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට කුසල්ට ක්‍රීඩා කළ හැකි වෙනු ඇති බව වාර්තා වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

kusal-perera-m

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...