කේන්ගේ ගෝලයෙන් එංගලන්තයට ජයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 12:31 - {{hitsCtrl.values.hits}}  

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

නැවතත් තරගයේ 91 වැනි විනාඩියේදී කේන් ගෝලයක් වාර්තා තරගය එංගලන්තයට ජයග්‍රහණය කර දුන්නේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...