2025 මාර්තු මස 16 පෙ.ව. 08:29 - {{hitsCtrl.values.hits}}
අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් සහ ඔහුගේ දියණිය කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත.
මෙම අනතුරින් ඔවුන් දෙදෙනා ද ඇතුළු ව පුද්ගලයන් 9දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙය පෞද්ගලික හෙලිකොප්ටරයක් බවද, අනතුරින් කිසිවකු දිවි බේරානොගත් බවද සැලකේ.
පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු බව සැලකෙසන බ්‍රයන්ට්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝදෙනෙක් ශෝකය පළකරමින් සිටිති
![]() |
diary Read more... |