කෞෂාල්ගෙන් ද්විත්ව ශතකයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 07:24 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමුපළෙ ලීග් තරගාවලියේ පළමු ද්විත්ළු ශතකය වාර්තා කිරීමට සිංහල ක්‍රීඩා සමාජයේ කෞෂාල් සිල්වා කසමත්විය. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන කෞෂාල් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දැක්වීය.

දෙසැම්බර් 22-24 දක්වා පැවැති තරගයේදී කෞෂාල් දිමුත් කරුණෘරත්න (143) සමග එක්ව පළමු කඩුල්ල ලකුණු  305ක සබඳතාවක් පැවැත්වීය. ‍තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.

මේ අතර තරග තුනකට ක්‍රීඩා කරමින් කෞෂාල් ලකුණු  291ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...